Intro D |F#m| - | - D | A | D | - D |F#m| D | - D | A | D | - Verse 1 D G D Panam atin.. mata wedi kara dunna D G A Hekiwunath bath mitak, daruwata kawanna Em G A Master sir mage himi thana denawado Em G D Ane sir, anukampa nosithedo... Chorus D A D Apa athare kamba adille tharange me G Em A Nima wennata kal gatha wei do.....oo.. G F#m G Ane sir... api mithuran wei...do... A G D Eda dawase uda wevi do... A G D Eda dawase uda wevi do... Verse 2 D G D Mata mathak wenawa sudda thalu pelu hati.. G A Api katha kale pana gehi gehi danin weti Em G A Master sir mage himi thana mata denna Em G D Ane sir, karunawen salakanna Chorus D A D අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ G Em A නිම වෙන්නට කල් ගත වෙයි... දෝ..... ඔො G F#m G අනේ සර්....අපි මිතුරන් වෙයිදෝ A G D එදා දවස උදා වේවිදෝ A G D එදා දවස උදා වේවිදෝ Sinhala version සින්හලේන්! Verse 1 D G D පනම් අටෙන්... මට වැඩිකර දුන්න D G A හැකි උනත් බත් මිටක් දරුවට කවන්න Em G A මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ Em G D අනේ සර් අනුකම්පා නොසිතේදෝ Chorus D A D අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ G Em A නිම වෙන්නට කල් ගත වෙයි... දෝ..... ඔො G F#m G අනේ සර්....අපි මිතුරන් වෙයිදෝ A G D එදා දවස උදා වේවිදෝ A G D එදා දවස උදා වේවිදෝ Verse 2 D G D මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි G A අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී Em G A මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න Em G D අනේ සර් කරුණාවෙන් සලකන්න Chorus D A D අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ G Em A නිම වෙන්නට කල් ගත වෙයි... දෝ..... ඔො G F#m G අනේ සර්....අපි මිතුරන් වෙයිදෝ A G D එදා දවස උදා වේවිදෝ A G D එදා දවස උදා වේවිදෝ