Chorus G Bm C D කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා G Bm C D මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා Em Bm C D සබදේ සුවඳේ කුඵඳුල් ආදරේ Em Bm C D උතුරා ගැලූවේ අම මී ජීවිතේ G Bm C D කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා G Bm C D මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා Verse 1 G Bm Am D සුපෙම් නුවන් විමසාවි රෑ දිවා G Bm Am D ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා G Bm Am D ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා G Bm Am D ළය ගිම් නිවූ සිහිලාර වෑහුණා Em D C D මතු මා පැතු කිසිවක් නොවේ Em Am D සැනසීම වේ ආදරේ Verse 2 G Bm Am D සිතුම් පැතුම් ඉටුවේවි වාසනා G Bm Am D අඳුරෙන් මිදී සඳ ඒවි පායාලා G Bm Am D ඔබ මේ පිදූ සෙවණේම ඈඳිලා G Bm Am D මගෙ ජීවිතේ නවතීවි පා සිනා Em D C D මෙතුවක් ලැබූ කිසිවක් නොවේ Em Am D සැනසීම වේ ආදරේ Chorus G Bm C D කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා G Bm C D මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා Em Bm C D සබදේ සුවඳේ කුඵඳුල් ආදරේ Em Bm C D උතුරා ගැලූවේ අම මී ජීවිතේ G Bm C D කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා G Bm C D මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා